Krimiraja Sandun Syrup

$31.50

අම්ලපිත්ත රෝගයට එකම විසඳුම ක්‍රිමිරාජ සඳුන් පැණිය. පීඩාකාරී ගැස්ට්‍රයිටීස් රෝගයෙන් අදම මිදෙන්න ක්‍රිමිරාජ සඳුන් පැණිය භාවිතා කරන්න. 100% ස්වභාවික ඔසු පමණක් භාවිතා කර නිෂ්පාදනය කරන ක්‍රිමිරාජ සඳුන් පැණිය ඇම් ඩී ලිවෙරිස් අමරතුංග සහ පුත්‍රයෝ (ක්‍රිමිරාජ ) බාලෞෂධාගාරයේ තවත් දිව්‍යමය ඖෂධයකි.

Krimiraja Sandun Syrup Remedy for Hyper acidity & Gastritis. 100% Natural product.

- +
  • 100% Satisfaction Guarantee
  • Secure Payments
Guaranteed Safe Checkout

අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් අද කාර්‍ය බහුල සමාජය තුල දක්නට ලැබෙන සුලබ රෝගී තත්වයකි. කාර්‍ය බහුලත්වය නිසාම අද සමාජය පුරුදු වී සිටින වැර්දි ආහාර රටාව නිසා මෙම රෝගී තත්වය හටගනී. නිසිවේලවට ආහාර නොගැනීම ප්‍රධානතම හේතුව වේ.

වෙළඳපල තුල විවිධාකාරයේ ඖෂධ වර්ග කොතරම් තිබුනත් අම්ලපිත්ත රෝගය සඳහා එතරම් සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙයි. මෙමෙ ඖෂධ අතර ක්‍රිමිරාජ සඳුන් පැණිය විශේෂ වන්නේ 100% ස්වභාවික ඔසු පමණක් භාවිතා කර නිෂ්පාදනය කිරීමයි. ක්‍රිමිරාජ සඳුන් පැණිය භාවිතා කළ අම්ලපිත්ත රෝගීන්ගේ අදහස වන්නේ මෙය ඉතාමත් ගුණදායක ඖෂධයක් යන්නයි. ක්‍රිමිරජ සඳුන් පැණිය භාවිතාකර පීඩාකාරි අම්ලපිත්ත රෝගයෙන් ඔබත් අදම මිදෙන්න.

සීනි මිශ්‍ර ඖෂධයකි.

SUGAR ADDED.

 

Shopping Cart
Krimiraja Sandun SyrupKrimiraja Sandun Syrup
$31.50
- +
Scroll to Top