ක්‍රිමිරාජ කේසර් බියුටි ඔයිල්
(කුංකුමාදී තෛලය )
කේසර් බියුටි ඔයිල් සති කිහිපයක් ආලේප් කරන විට සමෙහි ඇති කලු සහ දුඹුරු පැහැති ලප එනම් ව්‍යංග, නීලිකා, සහ පීඩකා යන මේවා දුරලාලයි. එසේම සමේ ස්වාභාවික වර්ණය වැඩිදියුණු වන අතර මුහුනෙහි කාන්තිය රත්‍රං වල කාන්තියට සමාන වේ. විශේෂිතව මුහුණ, ගෙල සහ අත්වල ආලේපය සඳහා භාවිත කෙරේ.
භාවිතා කරන ආකාරය
පළමුව අදාල් ස්ථානය මනාව පිරිසිදු කර, මෙම තෛලයෙන් තුනී ස්ථරයක් වශයෙන් සිටින සේ ඇඟිල්ලෙන් දිනකට වරක් හෝ දෙවරක් ආලේප කළ යුතුය.
INDICATIONS:
KESAR Beauty oil when applied continuously for couple of weeks cures Black and Brown patches located on the skin, such as wyanga (spider nevus),
neelaka and pidaka (boils). And enhances the skin color (pigmentation) like Gold. Particularly best use on face, neck and hands.
Method of use:
First clean the area well, and apply a thin layer in the area with the finger, once or twice daily.
Reviews
There are no reviews yet.