Krimiraja Nagaraja Oil

$25.00

ක්‍රිමිරාජ නාගරාජ තෛලය

100% ස්වභාවික ඖෂධ පමණක් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු නාගරාජ තෛලය,  නාග, පොළොං ඇතුළු සියළු සර්ප විෂට සහ මී, බළල්, වඳුරු, දිවි මකුළු, ගෝනුසු, පත්තෑ, දෙබර ආදී වූ සියළු විෂ සතුන් දෂ්ඨනයේදීත් භාවිතා කළ හැකි ඔබගේ නිවසේ තිබිය යුතුම මගඟු ගුණ දෙන අගනා පුරාණ තෙලකි.

KRIMIRAJA NAGARAJA OIL

For all categories of snake, venom including cobra and viper and also ancient specific oil for sting and attacks or Rats, Cats, Apes, Trantula, bites of Scorpion, Centipede and Wasp etc.

  • 100% Satisfaction Guarantee
  • Secure Payments
Guaranteed Safe Checkout

ක්‍රිමිරාජ නාගරාජ තෛලය

100% ස්වභාවික ඖෂධ පමණක් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු නාගරාජ තෛලය,  නාග, පොළොං ඇතුළු සියළු සර්ප විෂට සහ මී, බළල්, වඳුරු, දිවි මකුළු, ගෝනුසු, පත්තෑ, දෙබර ආදී වූ සියළු විෂ සතුන් දෂ්ඨනයේදීත් භාවිතා කළ හැකි ඔබගේ නිවසේ තිබිය යුතුම මගඟු ගුණ දෙන අගනා පුරාණ තෙලකි.

1. කෑ මුඛය පාදා තෙල් පුලුං තෙමා තැබීම ක්‍රමයයි. ඒ සමගම තෙල් ටිකක් හිසට දමන්න. 2. තෙල් වියලෙන විට පුලුං නැවත තෙලෙන් තෙමන්න.
3. කුඩා සතෙකු නම් පූර්ණ ප්‍රතිකාරයක් වශයෙන්ද, විෂාධික සතෙකු නම් ප්‍රථමාධාරයක් වශයෙන්ද යහපති.
4. ඉදිමීම් ඇත්නම් එම ප්‍රදේශයේද තෙල් ගාන්න.
5. දින කිහිපයක් නොකඩවා භාවිතා කරන්න.

KRIMIRAJA NAGARAJA OIL

For all categories of snake, venom including cobra and viper and also ancient specific oil for sting and attacks or Rats, Cats, Apes, Trantula, bites of Scorpion, Centipede and Wasp etc.

Clean the affected area and apply the medicated oil using cotton wool. And also apply this oil on the head.

The affected area should be periodically wetted with the medicated oil on drying.

If the attack is from a small insect or creature, complete medication is recommended. If the degree of poisoning is very high, the therapy can be given as a first aid treatment package.

If swelling occurs application of the recommended oil is necessary.

Use it continuously for a couple of days.

Weight 85 g

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart

............

Krimiraja_Nagaraja_OilKrimiraja Nagaraja Oil
$25.00
Scroll to Top