භාවිතා කරන ආකාරය
- දිනපතා වරක් තෙල් හිසට දමා ඇඟිලි තුඩුවලින් විනාඩි 7-8 ක් පමණ සම්බාහනය කරන්න.
නියමිත අයුරින් කෙටි කාලයක් භාවිතයෙන් කෙස් කළුපැහැ ගැන්වේ.
කෙස් කළු පැහැ වූ පසු ඉඳ හිට තෙල් භාවිත කළ හැක.
මෙම තෙල භාවිතයෙන් පීනස් රෝගයේ අඩු හෝ වැඩි වීමක් සිදු නොවන අතර කෙස් කළු පැහැ ගන්වයි.
ස්නානයෙන් පසු හිඳින් හිස වියලා හිසට තෙල් භාවිතා කිරීමෙන් ප්‍රතිඵල වැඩිකර ගත හැක.
අව්වේ හිඳීම, උෂණ ආහර පාන සේවනය සහ මද්‍යසාර භාවිතය අහිතයි.
How to Use
- Daily apply oil on head once and Massage well for 7-8 minutes with finger tips.
- Regular application of oil in a short period, will make hair will black.
- Once the hair becomes black, the oil may be use now and then.
- This oil doesn’t effect the condition of catarrh but makes hair black.
- Applying oil on dry hair after bath will more effective.
- Avoid Sunlight, Heat or spicy foods and Alcohol.
Reviews
There are no reviews yet.