Krimiraja Peyawa

රු50.00

ක්‍රිමිරාජ පේයාව

ඖෂධීය ගුණයන්ගෙන් පිරිපුන් ඖෂධීය ශාක යොදාගනිමින් ඉහල ගුණාත්මක තත්වයන් යටතේ නිෂ්පාදනය කරණු ලබන ක්‍රිමිරාජ පේයාව සෙම්ප්‍රතිශ්‍යාව, ප්‍රතිශ්‍යා උණ, කැස්ස, සෙම කැස්ස වහා සමණය කරන දිව ඔසුවකි. මෙමම් පැකැට්ටුවේ ඇති ඖෂධ නටන උණුවතුර අඬුකෝප්පයකට දමා විනාඩි 10ක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන් අනතුරුව පෙරා සීනි දමා හෝ නොදමා පාණය කිරීම කැපයි.

- +
  • 100% Satisfaction Guarantee
  • Secure Payments
Guaranteed Safe Checkout

ක්‍රිමිරාජ පේයාව

සෙම්ප්‍රතිශ්‍යාව, ප්‍රතිශ්‍යා උණ, කැස්ස, සෙම කැස්ස වහා සමණය කරන දිව ඔසුවකි. මෙමම් පැකැට්ටුවේ ඇති ඖෂධ නටන උණුවතුර අඬුකෝප්පයකට දමා විනාඩි 10ක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන් අනතුරුව පෙරා සීනි දමා හෝ නොදමා පාණය කිරීම කැපයි.

தடிமல், காய்ச்சல், இருமல் இவைகளுக்கு சுகம் தரும். இந்த பெக்கட்டில் அடங்கியவைகளை கோப்பையில் இட்டு 10 நிமிடம் அவித்த பின்பு வடிகட்டி சீனியுடன் அல்லது சீனி கலக்காமல் குடிக்கவும்.

Excellent for common cold, fever and cough. Put this contents, into a cup of Boiling water and let it brew for 10 minutes, filter the infusion and drink with or without sugar.

Weight 10 g
Shopping Cart
Krimiraja peyawaKrimiraja Peyawa
රු50.00
- +
Scroll to Top