Maha Agraraja Kasaya

රු1,100.00

මහා අග්‍රරාජ කසාය
(සර්ව රෝග නිවාරණය වනසේ සැලකෙන )

සියලු සන්ධි වාතවලට මෙම අග්‍රරාජ කසාය දිම දිව්‍ය ඖෂධයකි. සන්ධි ඉදිමීම, කොරවීම, සියලු ප්‍රමේහ රෝග, හර්නියා, අණ්ඩවාත සහ ශරීරයේ නහර ගැටගැසීම හෙවත් වෙරිකෝස්වේන් ආදී රෝග රැසකට සුවය ලබාගත හැකිය. තවද, කොලොස්ටරෝල් හෙවත් රුධිර මේධය අධික වීමත් මෙම කසාය භාවිතයෙන් සුවය ලබා දේ. ඇදුම රෝග සහ කුශ්ඨ රෝග සියල්ලටම දින හතක් ලුණු, ඇඹුල්වලින් වැලකී සිට මෙම කසාය නියමිත මාත්‍රාවක් ගැනීමෙන් ස්ථීර සුවයක් ලබාගත හැකිය. එමෙන්ම, සුවයක් නොලබන පොතුකබර රෝගයට පවා මෙමගින් සුවයක් ලබාගත හැක.

- +
  • 100% Satisfaction Guarantee
  • Secure Payments
Guaranteed Safe Checkout

මහා අග්‍රරාජ කසාය

(සර්ව රෝග නිවාරණය වනසේ සැලකෙන )

සියලු සන්ධි වාතවලට මෙම අග්‍රරාජ කසාය දිම දිව්‍ය ඖෂධයකි. සන්ධි ඉදිමීම, කොරවීම, සියලු ප්‍රමේහ රෝග, හර්නියා, අණ්ඩවාත සහ ශරීරයේ නහර ගැටගැසීම හෙවත් වෙරිකෝස්වේන් ආදී රෝග රැසකට සුවය ලබාගත හැකිය. තවද, කොලොස්ටරෝල් හෙවත් රුධිර මේධය අධික වීමත් මෙම කසාය භාවිතයෙන් සුවය ලබා දේ. ඇදුම රෝග සහ කුශ්ඨ රෝග සියල්ලටම දින හතක් ලුණු, ඇඹුල්වලින් වැලකී සිට මෙම කසාය නියමිත මාත්‍රාවක් ගැනීමෙන් ස්ථීර සුවයක් ලබාගත හැකිය. එමෙන්ම, සුවයක් නොලබන පොතුකබර රෝගයට පවා මෙමගින් සුවයක් ලබාගත හැක.

භාවිතා කරන අකාරය
  • වරකට මේස හැඳි 1 බැගින් දිනකට දෙවරක් උදේ, සවස අහාරයට පසුව ගන්න

KRIMIRAJA MAHA AGRARAJA KASAYA

Very special remedy for all kinds of Arthritis. and also used for oedema of joints, Limping, all kind of prameha, Hernia, Orchitis and Varicose vines Etc. When taken this medicine cure the Cholesterol conditions. and taken this medicine with real dosage for seven days with turn off salt and sugar, cure Asthma, Skin diseases and even in incurable psoriasis conditions.

DOSAGE
  • 1 tablespoonful 2 times a day. Morning & Evening after meals
Shopping Cart
Agraraja_Kasaya_180mlMaha Agraraja Kasaya
රු1,100.00
- +
Scroll to Top