නිවේදනයයි..!!!!

තාවකාලිකව මෙම වෙබ් අඩවිය යාවත්කාලීන නොකෙරෙන බැවින් මෙම වෙබ් අඩවිය හරහා මිලදී ගැණීම් සිදුකිරීමෙන් වලකින ලෙස දන්වා සිටිමි. ස්තූතියි!
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 011 2 753 889

ක්‍රිමිරාජ නිෂ්පාදන – Krimiraja Products

ක්‍රිමිරාජ කරල් ගුලි – Krimiraja karal Guli

දේෂීය හෙළ වෙදකමේ මගඟු ආස්චර්‍යමත් ඖෂදයක් වන වසර 75ක් පුරා ඔබ සුවපත් කළ ක්‍රිමිරාජ කරල් ගුලි බඩේ අමාරු සහ ළදරු පණු රෝග සඳහ ක්ෂණික සහනය ගෙන දෙන දිව්‍යමය ඔසුවකි. වසර 75 ක පෞරාණික ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය කරණු ලබන මෙම ඔසුව කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි සැමට යෝග්‍යයි.

භාවිතා කරන ආකාරය

අවුරුදු 12න් පහල කුඩා දරුවන්ට පණුවන් මේරීම හේතු කොටගෙන අහාර නොගැණීම, නිතර නිතර හැඬීම, ඔක්කාරය, දත් කෑම, පිපාසය, දුර්වල කම, ආහාර නොදිරවා යාම, බඩ පිපීම, බඩේ කැක්කුම, අජීර්ණය, වමනය, බඩයාම, ආදී යම් ලකුණක් දුටු විට කෝපි වතුරෙන් හෝ දෙහි ඇඹුලින් (අවුරුදු 5ට අඩුනම් ගුලි 1යි, වැඩිනම් 2යි) ගිල හෝ දියකර සීනි දමා වරක් දෙවරක් බොන්නට දීමෙන් පණු රෝගයෙන් වැලකී නිරෝගී වේ. සැමදා නිරෝගීව තබා ගැණීමට සතියකට වරක් උදේ සවස ගුලි දෙවීලක් බොන්න.

වැඩිහිටියන්ගේ සියලුම උදර රෝග සඳහා කෝපි වතුරෙන්, දෙහි ඇඹුලෙන්, හෝ අඟුරු යුෂින් මෙම ගුලි 3ක් පානය කළ යුතුය.

க்ரிமிராஜ கறல் குலி

வயிற்றுவலி மற்றும் குழந்தைக் குடற்புழு நோய்களிலிருந்து விரைவான மற்றும் உடனடி நிவாரணம் தருகிறது.

எவ்வாறு உபயோகிப்பது

12 வயதிற்குட்பட்ட குழந்தைகள் அடிக்கடி உணவு உட்கொள்வதால், அழுகை, வாந்தி மற்றும் குமட்டல், தாகம், உடல் பலவீனம், அஜீரணம், வயிற்றுப்போக்கு, வயிற்றுவலி, காஸ்ட்ரோமலேசியா அல்லது நீங்கள் வேறு ஏதேனும் குடற்புழு நோய்களுக்கான அறிகுறிகளைக் அவதானித்தீர்கள் என்றால், KARAL GULI ஐ காபி(காஃபி) அல்லது எலுமிச்சை சாறு மற்றும் சர்க்கரை சேர்த்து ஒன்று அல்லது இரண்டு முறை கொடுக்கவும்.
(5 வயதுக்கு உட்பட்டவர்கள் என்றால் 01 GULI வீதம் மற்றும் 5 வயதுக்கு மேற்ப்டவர்கள் என்றால் 02 GULI வீதம்)

இது வயிற்றுவலி மற்றும் குடற்புழு நோய்களில் இருந்து விரைவான மற்றும் உடனடி நிவாரணம் அளித்து உங்களை ஆரோக்கியமாக வைத்திருக்கும்.

உங்கள் ஆரோக்கியத்தை பராமரிக்க வாரம் ஒருமுறை காலை மற்றும் மாலை, இந்த KARAL GULI ஐ பயன்படுத்தவும்.

முதியோர்கள், அனைத்து வயிற்று நோய்களுக்கும் 03 GULI ஐ காபி(காஃபி), எலுமிச்சை சாறு அல்லது இஞ்சி சாறுடன் கலந்து உட்கொள்ளவும்.

KRIMIRAJA KARAL GULI

Children under 12 years subject to worm diseases referring from taking food frequent, Crying, Vomiting and nausea, Thirst physical weaknesses, Indigestion, loose motions, Stomachache, or any other Gastronomical and as you see symptoms of any other worm diseases give KARAL GULI mixed with Coffee or lime juice and sugar (under 5 years 01 GULI and above 02 GULI) one or twice.

This gives quick and immediate relief from from stomachache and worm diseases and keep you healthy. To keep up your health use this KARAL GULI once a week morning and evening.

For all stomach diseases of all adult’s take 03 GULI mixed with coffee, Lime juice or Ginger Juice.

ක්‍රිමිරාජ පේයාව – Krimiraja Peyawa

ඖෂධීය ගුණයන්ගෙන් පිරිපුන් ඖෂධීය ශාක යොදාගනිමින් ඉහල ගුණාත්මක තත්වයන් යටතේ නිෂ්පාදනය කරණු ලබන ක්‍රිමිරාජ පේයාව සෙම්ප්‍රතිශ්‍යාව, ප්‍රතිශ්‍යා උණ, කැස්ස, සෙම කැස්ස වහා සමණය කරන දිව ඔසුවකි. මෙමම් පැකැට්ටුවේ ඇති ඖෂධ නටන උණුවතුර අඬුකෝප්පයකට දමා විනාඩි 10ක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන් අනතුරුව පෙරා සීනි දමා හෝ නොදමා පාණය කිරීම කැපයි.

தடிமல், காய்ச்சல், இருமல் இவைகளுக்கு சுகம் தரும். இந்த பெக்கட்டில் அடங்கியவைகளை கோப்பையில் இட்டு 10 நிமிடம் அவித்த பின்பு வடிகட்டி சீனியுடன் அல்லது சீனி கலக்காமல் குடிக்கவும்.

Excellent for common cold, fever and cough. Put this contents, into a cup of Boiling water and let it brew for 10 minutes, filter the infusion and drink with or without sugar.

ක්‍රිමිරාජ දන්ත චූර්ණය – Krimiraja Tooth Powder

ක්‍රිමිරාජ දන්ත චූර්ණය ස්වභාවික ඖෂධ වර්ග රැසක් මුසුකොට නිෂ්පාදනය කරන දිනපතා භාවිතා කිරීම මඟින් දත් කැක්කුම, දත් මුල් වලින් සැරවා ගැලීම, ලේ ගැලීම, සහ විදුරුමස් දියවීම සමණය කර ඔබගේ මුඛ සෞඛ්‍ය රැකදෙයි. (භාවිතය දන්ත චූර්ණයක් වශයෙන් පමණයි)

Use and Action – Given in tooth ache, Pyorrhea, Bleeding and Spongy gums. (Dose – As tooth powder)

ක්‍රිමිරාජ සඳුන් පැණිය – Krimiraja Sandun Syrup (SANDUN PANIYA)

අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් අද කාර්‍ය බහුල සමාජය තුල දක්නට ලැබෙන සුලබ රෝගී තත්වයකි. කාර්‍ය බහුලත්වය නිසාම අද සමාජය පුරුදු වී සිටින වැර්දි ආහාර රටාව නිසා මෙම රෝගී තත්වය හටගනී. නිසිවේලවට ආහාර නොගැනීම ප්‍රධානතම හේතුව වේ.

වෙළඳපල තුල විවිධාකාරයේ ඖෂධ වර්ග කොතරම් තිබුනත් අම්ලපිත්ත රෝගය සඳහා එතරම් සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙයි. මෙමෙ ඖෂධ අතර ක්‍රිමිරාජ සඳුන් පැණිය විශේෂ වන්නේ 100% ස්වභාවික ඔසු පමණක් භාවිතා කර නිෂ්පාදනය කිරීමයි. ක්‍රිමිරාජ සඳුන් පැණිය භාවිතා කළ අම්ලපිත්ත රෝගීන්ගේ අදහස වන්නේ මෙය ඉතාමත් ගුණදායක ඖෂධයක් යන්නයි. ක්‍රිමිරජ සඳුන් පැණිය භාවිතාකර පීඩාකාරි අම්ලපිත්ත රෝගයෙන් ඔබත් අදම මිදෙන්න.

සීනි මිශ්‍ර ඖෂධයකි.

Krimiraja Sandun Syrup Remedy for Hyper acidity & Gastritis. 100% Natural product. (SUGAR ADDED)

●ක්‍රිමිරාජ කේෂකාලීකරණ තෛලය – Krimiaraja Keshakalikarana oil

තඹවන් වූ සහ අකලට පැසුණු හිස කෙස් කළු කරන ඉතාමත් උසස් ගුණ වලින් යුක්ත 100% ස්වභාවිකව නිෂ්පාදනය කරනු ලබන තෛලයක් වන ක්‍රිමිරාජ කේශකාලීකරන තෛලය භවිතා කර නීරෝගී කළුවන් කෙස් කලඹක හිමිකරුවෙකු වන්න.

දිනපතා වරක් තෙල් හිසට දමා ඇඟිලි තුඩුවලින් විනාඩි 7-8 ක් පමණ සම්බාහනය කරන්න.
නියමිත අයුරින් කෙටි කාලයක් භාවිතයෙන් කෙස් කළුපැහැ ගැන්වේ.
කෙස් කළු පැහැ වූ පසු ඉඳ හිට තෙල් භාවිත කළ හැක.
මෙම තෙල භාවිතයෙන් පීනස් රෝගයේ අඩු හෝ වැඩි වීමක් සිදු නොවන අතර කෙස් කළු පැහැ ගන්වයි.
ස්නානයෙන් පසු හිඳින් හිස වියලා හිසට තෙල් භාවිතා කිරීමෙන් ප්‍රතිඵල වැඩිකර ගත හැක.
අව්වේ හිඳීම, උෂණ ආහර පාන සේවනය සහ මද්‍යසාර භාවිතය අහිතයි.

How to Use

Daily apply oil on head once and Massage well for 7-8 minutes with finger tips.
Regular application of oil in a short period, will make hair will black.
Once the hair becomes black, the oil may be use now and then.
This oil doesn’t effect the condition of catarrh but makes hair black.
Applying oil on dry hair after bath will more effective.
Avoid Sunlight, Heat or spicy foods and Alcohol.

●රිමිරාජ කේසර බියුටි ඔයිල්(කුංකුමාදී තෛලය) – Krimiaraja Kesar Beauty Oil

කේසර් බියුටි ඔයිල් සති කිහිපයක් ආලේප් කරන විට සමෙහි ඇති කලු සහ දුඹුරු පැහැති ලප එනම් ව්‍යංග, නීලිකා, සහ පීඩකා යන මේවා දුරලාලයි. එසේම සමේ ස්වාභාවික වර්ණය වැඩිදියුණු වන අතර මුහුනෙහි කාන්තිය රත්‍රං වල කාන්තියට සමාන වේ. විශේෂිතව මුහුණ, ගෙල සහ අත්වල ආලේපය සඳහා භාවිත කෙරේ.

භාවිතා කරන ආකාරය

පළමුව අදාල් ස්ථානය මනාව පිරිසිදු කර, මෙම තෛලයෙන් තුනී ස්ථරයක් වශයෙන් සිටින සේ ඇඟිල්ලෙන් දිනකට වරක් හෝ දෙවරක් ආලේප කළ යුතුය.

INDICATIONS

KESAR Beauty oil when applied continuously for couple of weeks cures Black and Brown patches located on the skin, such as wyanga (spider nevus),

neelaka and pidaka (boils). And enhances the skin color (pigmentation) like Gold. Particularly best use on face, neck and hands.

Method of use

First clean the area well, and apply a thin layer in the area with the finger, once or twice daily.

Shopping Cart

............

Scroll to Top